
ලංකාවේ ප්‍රසංග වේදීකාව තුළ වේගරිද්ම ගීත සඳහා වැඩි ඉල්ලුමක් තිබූ ගායිකාවක් තමයි කේ. සුජීවා කියන්නේ.
ඔහුගේ දියණියන් දෙදෙනාත් ගායනයට ලෝකයට එක් වෙලාද කියලා තමයි හිතෙන්නේ. කොහොම හරි ඒ දෙන්නාත් එකතු වෙලා අමුතු වැඩක් කරලා තියෙනවා.
ඒ
තමයි ගීතය කිහිපයක් එඩ් ශීරන්ගේ shape of you ගීතයේ සංගීතයට එකතු කරලා තියෙනවා. ඉතිං ඔයාලත් බලන්න ඒ වැඩේ කොහොමද කියලා.
(saaravita)
Share this
|
|
0 Comment to "කේ. සුජීවාගේ දියණියන්ගෙන් අමුතු වැඩක්"
Post a Comment