22 May, 2017

මුම්බයි ඉන්දියන්ස් දිනපු සතුටට – එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝස් බට්ලර් නිරුවතින් නටයි! (Video)

jos buttler nude dance

ඊයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේ ජයග්‍රහනය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිනාගැනීමත් සමඟ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජෝස් බට්ලර් තමන් ඇද සිටි තුවායද ගලවමින් නිරුවතින් උඩපැන සිය සතුට පළ කල
අයුරු ඔහුගේම ෆේස්බුක් පිටුවේ පළකර තිබේ.

එම වීඩියෝව පහතින් දැක්වේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මුම්බයි ඉන්දියන්ස් දිනපු සතුටට – එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝස් බට්ලර් නිරුවතින් නටයි! (Video)"

    Post a Comment