
ශූරයින්ගේ කුසලාන සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දින හයක නේවාසික පුහුණු කඳවුරකට සහභාගීවූ අතර අද (14 වැනිදා) පැවැති පුහුණු තරගයෙන්
පසුව සාර්ථකව නේවාසික පුහුණු කඳවුර අවසන් කෙරුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

Share this
|
|
0 Comment to "පල්ලේකැලේදී දිය කෙලින අපේ ක්‍රිකට් කණ්ඩායම"
Post a Comment