
රටට බලාපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක ගනනාවක ඇතිවී ඇති අපදා තත්වයෙන් සාමාන්‍ය ජනතාවගේ
දිවි බේරාගැනීමට අපමණ වෙහෙසක් දරන්නේ අපේ රටේ ත්‍රිවිධ හමුදාවයි.
මේ පහතින් දැක්වෙන්නේ එලෙස දින තුනත් තිස්සේ මහා ජල කඳක් සමඟින් පොරබදින යුධහමුදාවේ යොයුරන් පිරිසක් මාතර නගරයේ පදික වේදිකාවක අද (29) අළුයම විරාමයක් ලබාගෙන සිටි අයුරුයි.
Share this
|
|
0 Comment to "සැබෑ පරාර්ථකාමීත්වයේ ජීවමාන සාක්ෂි - දහස් ගණනකගේ දිවි බේරා පදිකවේදිකාවේ නිදන හමුදා සොයුරෝ"
Post a Comment