
ඇයි එයාලා හැමදාම මිතුරෝ
නිසා.මේ ඒකට සාක්ෂි.මංගල සමරවීර කියන්නේ රාජපක්ෂලට වැඩියම ගහන ආණ්ඩුවේ ඇමති කෙනෙක්.කතා කලොත් රාජපක්ෂලගේ රෙදි ගලවනවා.
ඒත් එහෙව් මංගල ඊයේ හදිසියේම මහින්දව හමුවුණා.රෑ 8ට විතර.මංගල විතරක් නෙමෙයි මලිකුත් හිටියා.ඒ ගියේ මහින්ද රාජපක්ෂගේ නැගණියගේ මලගෙදර.
ඒත් එහෙව් මංගල ඊයේ හදිසියේම මහින්දව හමුවුණා.රෑ 8ට විතර.මංගල විතරක් නෙමෙයි මලිකුත් හිටියා.ඒ ගියේ මහින්ද රාජපක්ෂගේ නැගණියගේ මලගෙදර.
එතන බොහෝම කුළු පගව හිනා වෙවි කතා කරා කියලයි ආරංචිය. ඔය තියෙන්නේ ඒ සාක්ෂි.
Share this
|
|
0 Comment to "මහින්දගේ ආණ්ඩුවේ හතුරා මිතුරා වු හැටි..!!!"
Post a Comment