15 May, 2017

කත්‍රිනා Towel Series එකතුවට (Photo)

Kathrina - Susanth - Towel Series

කත්‍රිනා කායිෆ් බොලිවුඩ් සිනමාවේ වැඩිම මුදලක් අය කරන නිළියක්.

ඇයගේ ඡායාරූපයක් නිසා බොහෝ දෙනාගේ අවධානය නැවතත් ඇය වෙත යෙමුවෙලා.

ඒ ඇය තුවයක් හැද සිටින ඡායාරූපයක් අන්තර්ඡාලයට
නිකුත්වීමත් සමඟයි.

ඒ වගේම ඇයත් සමඟ බොලිවුඩ් නළු සුසාන්ත් සින්ග් රාජපුත්ද එවැනිම ආකාරයෙන් ඡායාරූපයක් නිකුත් කර තිබෙනවා.

මේ ලොක ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන Mario Testino විසින් සිදුකරනු ලබන Towel Series සඳහායි කත්‍රිනා සහ සුසාන්ත් මේ පෙනිසිට ඇත්තේ.

කෙසේ වෙතත් මෙය චිත්‍රපටයක ප්‍රචාරක කටයුත්තක් සඳහා සූදානමක් බවත් ඇතැම් ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කත්‍රිනා Towel Series එකතුවට (Photo)"

    Post a Comment