15 April, 2017

රිතූ දෙනුවන්ට කිරි කවපු කතාව

Rithu Akarsha-03

රිතූ ආකර්ෂා මෙදා අලුත් අවුරුද්ද ගත කළේ හරිම අපූරු විදිහට. ඒ ගැන රිතූ කිව්වේ මේ විදිහට.

‘මම හැමදාමත් අලුත් අවුරුද්දට හුඟක් බීසී වෙනවා. නමුත් මෙදා සැරේ අවුරුද්දට නම් එහෙම බිසී එකක් වුණේ නැහැ.

සුපුරුදු විදිහට අවුරුදු
වැඩසටහන්වලට සහභාගි වුණා. ගෙදර ඉඳන් අවුරුදු සැමැරුවා. පසුගිය මාස කිහිපයේම එක දිගට නිර්මාණ කටයුතුවල නියැළුණු නිසා අවුරුදු දිනවල කිසිම නිර්මාණයක් මම බාර ගත්තේ නැහැ.

රූපවාහිනී අවුරුදු වැඩසටහන් කිහිපයකටම මමත් සහභාගි වුණා. ඒ අතර දෙරණ අවුරුදු උත්සවය නම් විශේෂයි. මොකද මම අන්ධයකුට කිරි කැවුවා. 

ඒ තමයි දෙනුවන්. දෙනුවන්ගේ මුළු මුණෙම කිරි. කොහොම වුණත් අවුරුදු නම් හරිම සතුටින් සැමැරුවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රිතූ දෙනුවන්ට කිරි කවපු කතාව"

    Post a Comment