එළිසබෙත් මහ රැජින ගේ උපන්දිනය නිල වශයෙන් යෙදී ඇත්තේ ජුනි මාසයටයි.
කෙසේ වෙතත් රැජිනගේ 91 වැනි උපන් දිනය
සැමරීමට බකින්හැම් මාලිගය විසින් අප්‍රේල් 22 වැනිදා සාදයක් සංවිධානය කර තිබුණා.
ඇයගේ උපන් දින සාදයට පසුදින ඩුබායි හී පැවැති තුරඟ තරගයකදී සිය අශ්වයා සහභාගි වූ තරගයකින් ජයග්‍රහණයක් ලැබීම සිය උපන් දින ත්‍යාගය බව එළිසබෙත් මහ රැජන සඳහන් කර තිබුණා.
මහ රැජන තම අශ්වයා පැදවූ රේන් වෝරි වෙත සිය සතුට පළ කළ අයුරු ඉහත ඡායාරූපයේ දැක්‌වෙනවා.

Share this
|
|
0 Comment to "අස්සයෝ පදින කොල්ලෙක් දුන්න අමතක නොවන තෑග්ග ගැන මහ රැජින මාධ්‍යයට හෙළිකරයි"
Post a Comment