
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.
ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.
පුංචි ජොවීන්‍යාගේ උපන්දින තෑග්ග උනේ රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයක්!
එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කර තිබෙනවා.
මෙම අවස්ථාවට කුඩා නොවීන්‍යාගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.



alt="Image may contain: car and outdoor" height="266" src="https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/18010525_1592317607475368_4278760441702210067_n.jpg?oh=eee5d5de045bd40ee12b9fc257c3117f&oe=59913FC1" width="400">








Share this
|
|
0 Comment to "පළවෙනි උපන්දිනයට Benz Car එකක් තෑගි ලද හිටපු ඇමතිගේ මිණිපිරියගේ අරුම පුදුම උපන්දින සාදය"
Post a Comment