24 April, 2017

“අරක්කු බිලා 3 වෙද්දී ගෝල්ෆේස් පිටියට එන්න” නාමල් සිය ආදරණිය ජනතාවගෙන් ඉල්ලයි..!!! (video)

Namal Rajapaksa-09

ඒකාබද්ද විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි රැලිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අපුරු ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ පසුගිය මැයි රැලිවලට පිරිස සහභාගී වන්නේ කතා පවත්වන අතර තුර බවයි.

ඒ ඇතැමුන් මග දිගට බස් නවත්වාගෙන මත්පැන් පානයකොට, විනෝද වී, රැලිය සඳහා පෙළපාලියෙන් පැමිණෙන්නේ ඉතාමත් පරක්කු වී
බවයි.

නමුත් මෙවර රැලියට එසේ සිදු නොකරන ලෙසත්, මත්පැන් වේලාසනින් පානය කොට ගෝල්ෆේස් පිටිය වෙත පැමිණෙන ලෙස ඔහු සිය ආදරණිය ජනතාවාගෙන් ඉල්ලා සිටියා.

එම වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“අරක්කු බිලා 3 වෙද්දී ගෝල්ෆේස් පිටියට එන්න” නාමල් සිය ආදරණිය ජනතාවගෙන් ඉල්ලයි..!!! (video)"

    Post a Comment