හින්දුන් විසින් මහත් බැති බියෙන් වන්දනාමාන
කරනු ලබන කාලි දෙවඟන විනාශයට අධිපති දෙවඟනය සේ හින්දු භක්තිකයෝ විශ්වාස කරති.
ඇයගේ ඡායාරූපය යටින් “දැන් මනෝ භාවය” ලෙසින් සඳහන් කොට ඉන්ස්ටර්ග්‍රෑම්හි පළ කර දිනක් ගත වූ පසු විවේචන 11,000කට අධික ප්‍රමාණයක් යොමු කර තිබූ අතර එහි බහුතරයක් අපවාදාත්මක මෙන්ම ඉන්දියානුවන් විසින් එවූ විවේචන විය.
ඡායාරූපය ඉවත් කරගන්නා ලෙස කොතෙකුත් ඉල්ලීම් කර තිබුණද කේටි පෙරී ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. - mirrorarts

Share this
|
|
0 Comment to "කාලි දෙවඟන නිසා පොප් ගායිකා කේටිට විරෝධයක්"
Post a Comment