ඉරාජ් මීට සුලු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් නිසා නැවතත් එම කතා බහ අලුත් වුණා.
එම වීඩියෝවේ එක් අවස්ථාවක ගැහැණු ලමයෙකු ගබ්සාව සඳහා වෛද්‍යවරයෙකු වෙත යන අතර ඔහුගේ නම අබ්දුල් රාසික්. ඉරාජ් සිය ෆේස්බුක් පිටුව හරහා මේ අබ්දුල් රාසික් යනු
කවුද? ඔහු ඒ තුලින් නිරූපණය කිරීමට උත්සාහ කලේ කවුරුන්ද යන්න පිළිබඳව ඉඟි කිහිපයක් ලබා දී තිබේ.
එම ඉඟියන් වලට අනුව නම් ඒ වෙන කවුරුත් නොව පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුෆික් ජමාන් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසාක් බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ.
ඉරාජ්ගේ එම ෆේස්බුක් සටහන සහ ඒ වෙත පැමිණි කමෙන්ට් කිහිපයක් පහතින් දැක්වේ.

- harigossip

Share this
|
|
0 Comment to "“වස්සාන හීනේ” වීඩියෝවේ ඉන්න ගබ්සා දොස්තර – තවුෆික් ජමාන් මහලේකම්ද?"
Post a Comment