මෙම උරගයාගේ පොසිල Pyrenees කඳුවැටියෙන් හමුව තිබේ
මෙම සත්වයා කිඹුලන්ගේ සහ ඩයිනෝසරයන්ගේ වර්ධනයට දායක වූ කණ්ඩායෙමන් එකෙකු බවද
විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම මොහු ජීවත් වී ඇත්තේ පෘතුවියෙන් බොහෝ සතුන් විනාශ වී ගිය, ලෝකය නැවත ප්‍රකෘති මට්ටමට පැමිණෙමින් සිටි කාල පරිච්ජේදයේ බව විද්‍යාඥයෝ කියයි.
මෙම සොයාගැනීම සතුන් ක්‍රමයෙන් විකාසනයට පත්වූ ආකාරය සහ ඔවුන්ගේ පැතිරීම පිළිබඳ සොයා ගැනීමට නව එළියක් එක්කළ බවද ඔවුන් සඳහන් කරයි.
මීට වසර මිලියන 252කට ඉහතදී පෘතුවියේ ජීවය විනාශයට යමින් පැවතිණ. ඒ සමයේ ගොඩබිම මෙන්ම ජලයේ සිටි සත්වයින්ගෙන් 90%ක් පමණ විනාශ වී ගිය බවද සඳහන්. - nethgossip

Share this
|
|
0 Comment to "සත්ව විකාසනයේ නව මංපෙත් විවර කරමින් අභිරහස් උරගයෙකු හමුවෙයි (PHOTOS)"
Post a Comment