සාමාන්‍ය ජනතාව දුෂ්කරතාවයට පත් වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඇමතිවරුන් හා ප්‍රධාන නිලධාරීන් සිය මෝටර් රථ ධාවනයේදී රතු පැහැති හදිසි හැඟවුම්
සංඥා පහන් දල්වා නාද කරමින් මාර්ගයේ ඉඩ ලබා ගැනීම මගින් සාමාන්‍ය ජනතාව දුෂ්කරතාවයට පත් වන බැවින් මෙම නව නීතිය කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍ය අරූන් ජාට්ලි විසින් සඳහන් කර තිබෙනවා.
නව නීතිය යටතේ ගිලන්රථ, ගිනි නිවන රථ, පොලිස් වාහන හා විශේෂිත අවස්ථාවල හදිසි රථ වාහනවලට පමණක් නිල් පැහැති පහන් දල්වා ධාවනය කිරීමට අවසර ලැබී ඇති බව ඉන්දියාවේ මාධ්‍ය පවසනවා.
මේ සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද‍්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ සියළුම ඉන්දියානුවන් විශේෂයි යනුවෙන් පළ කර තිබෙනවා. - harigossip.

Share this
|
|
0 Comment to "සෑම ඉන්දියානුවෙක්ම VIP! – රථවාහනවල හදිසි සංඥා පහන් දල්වා ධාවනය තහනම් – ඉන්දියාව දුන් ආදර්ශය"
Post a Comment