
බුදුරජාණන්වහන්සේට අපහාස වන අයුරින් සකස් කළ ජංගම දුරකතන ක්‍රීඩා මෘදුකාංගයක් ගැන වාර්තා වනවා
ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය හරහා භාගත කළ පරිද්දෙන් Google App Store වෙත ඇතුලු කර ඇති මෙහි මාරයාගේ ආයුධ වලින් බුදුහිමිට බේරීමට උදව් කරන ලෙස දක්වා තිබෙනවා.
මෙම ක්‍රීඩාව Buddha Game Pro සහ Buddha Game free යනුවෙන් මෘදුකාංග දෙකක් ලෙස එක්කොට ඇති අතර Buddha Game Pro සඳහා මුදල් ගෙවීමක්ද සිදුකළ යුතුයි.
මෙම ක්‍රීඩාව Buddha Game Pro සහ Buddha Game free යනුවෙන් මෘදුකාංග දෙකක් ලෙස එක්කොට ඇති අතර Buddha Game Pro සඳහා මුදල් ගෙවීමක්ද සිදුකළ යුතුයි.
ආගමික ශාස්තෘවරයෙකුට
අපහාස වන මෙවන් අන්දමේ පහත් ක්‍රියාවන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර බටහිර රටවලද බොහෝ දෙනා බුද්ධ දර්ශනයට නැඹුරුවී ඇති මෙවන් කාළයක මෙවැනි නිෂ්පාදන ගූගල් වැනි සමාගමකට එකතුවීමද කණගාටුවකට කරුණක්.
කෙසේ වෙතත් ඔවුන් නොදන්නා එම කරුණ දැනුම්දීමට එය Report කිරීමට එකතුවන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් ඔවුන් නොදන්නා එම කරුණ දැනුම්දීමට එය Report කිරීමට එකතුවන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.
මෙම මෘදුකාංගය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට, ගූගල් සමාගමට දැනුම්දීමට පහත පරිදි ක්‍රියාකරන්න.

Share this
|
|
0 Comment to "බුදු හිමිට අපහාස කරන ජංගම දුරකතන මෘදුකාංගය Report කරන්න ඔබත් එකතුවන්න"
Post a Comment