02 April, 2017

සැමියා නැති අතරේ දියණිය පොළොවේ ගසා මව දූෂණය කරළා

rape-07

කාන්තාවක් අපයෝජනය කර ඇයගේ වයස අවුරුදු 2 ක කුඩා දැරිය පොළොවේ ගසා තුවාල සිදුකළ උළු මෝල් ව්‍යාපාරිකයෙකු කොච්චිකඩේ පොලිසිය අද (01) අත්අඩංගුවට ගත්තා. 

සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සදහන් කළේ.


ඊයේ පස්වරුවේ කොච්චිකඩේ - ජනපදගම ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවගේ සැමියා නිවසින් බැහැරව සිටි අවස්ථාවක ඇය සහ දරුවා මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයාට අයත් නිවසක් කුලියට ලබාගෙනයි මෙම කාන්තාව ඇතුළු පවුලේ සාමාජිකයින් පදිංචිව සිට ඇත්තේ.

කාන්තාව සහ තුවාල ලැබූ දැරිය මේ වනවිට මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක සදහන් කළේ. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සැමියා නැති අතරේ දියණිය පොළොවේ ගසා මව දූෂණය කරළා"

    Post a Comment