08 April, 2017

රට පුරා වෙදදුරෝ වැඩ වරද්දී ‘ජාතික රෝහලේ වෛද්‍යවරියක ලොවට කියා පෑ මනුස්සකම‘

The doctor did not strike

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද
රටපුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වුනා.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රට පුරා වෙදදුරෝ වැඩ වරද්දී ‘ජාතික රෝහලේ වෛද්‍යවරියක ලොවට කියා පෑ මනුස්සකම‘"

    Post a Comment