16 April, 2017

ගිණි කන්දක් පුපුරණ හැටි ඩ්‍රෝන කැමරාවක සටහන් වු අයුරු (Video)

Rupture volcano

සීඑන්එන් පුවත් සේවය සිය නිළ ෆේස්බුක් ගිණුමේ ගිණි කන්දක් සක්‍රීය වෙන අවස්ථාවක්, ගිණි කන්ද මුදුනට ඉහළින් පියාසර කරවූ ඩ්‍රෝන යානයක කැමරාවක සටහන්ව ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් පළකර තිබෙනවා.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ
කණ්ඩායමක් විසින් ගෝතමාලාවේ ගිණිකන්දක් සක්‍රීය වන අවස්ථාවක් මෙසේ රූගතකර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගිණි කන්දක් පුපුරණ හැටි ඩ්‍රෝන කැමරාවක සටහන් වු අයුරු (Video)"

    Post a Comment