ඉකුත් සතිය ඇරඹුනේත්, ගෙවී ගියෙත් ආපදා මැදයි.
දිවයිනට බලපෑ අදික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ පැති වලට ස්වාභාවික හානි රැසක් සිදුවුනා.
ඒ අතර අරණායක සාමසර කන්ද නාය යාම රටම කම්පා කළ ඛේදවාචකයක්.
පැවති අහිතකර කාළගුණය කොළඹටත් බලපෑවේ කැළණිග`ග පිටාර යාමෙන් කැළණි මිටියාවතේ පදිංචිව සිටි ලක්ෂ 4ක් පමණ අවතැන් කරමින්.
මේ ඛේදවාචකයන් අතරේ දුක සතුට දෝලනය වන ඡායාරූප රැසක් ෆෙස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වනවා.

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXkpT1MiYvjQOjVHP-txtdCZTpDoRvDdQFa8wGuwiFbMM_95v924D2e-MiAzAy1c6ZViQ27SH6VcSzWe2gpn8kR9mysGZTu6RMi4isQ25KILO5GUSgUI3kTQjvkGI6TtBOpFsA4qjezl1E/s1600/Food-www.nethfm.com-00012.jpg">
Scenes not seen at floods
Share this
|
|
0 Comment to "ගං වතුරේ නොදුටු දසුන්"
Post a Comment