
ප්‍රෙද්ශයක් විපතට පත්වූ වා. මේ වන විටත් එම ස්ථානයේ බොහෝ පිරිසක් විවිධ රාජකාරි වල නිරත වෙමින් සිටිනවා.
ඒ අතර සිටි එක් මාධ්‍යවේදියෙකු සිය රාජකාරි පසෙක තබමින් කුණු අතර සිටි බළල් පැටවෙකු බේරාගත් ආකාරය සංඛ විදානගම සිය කැමරාවට හසු කරගෙන තිබුණේ මෙලෙසයි.
Share this
|
|
0 Comment to "කුණු යට සඟවනු නොහැකිවූ උතුරාගිය මනුෂ්‍යත්වය"
Post a Comment