03 April, 2017

කොටුවක් පනින්න ගිය අනියම් පෙම්වතා නිරුවතින්ම කැමරාවකට මාට්ටු (Video)

Nude-Man-Caught-camera

මහල් නිවාස සංකීර්ණයක ජනේලයෙන් පිටත බැල්කනියේ නිරුවතින් සැඟවී සිටින පුද්ගලයකු වීඩියෝවකට හසුවී තිබෙනවා.

ඇමෙරිකාවේ  සිදුවී ඇති මෙම සිද්ධිය අසල්වැසි
නිවසක පුද්ගලයකු විසින් මෙලෙස වීඩියෝගත කර ඇති අතර පසුව එය අන්තර්ජාලයට මුදාහැරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වී තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කොටුවක් පනින්න ගිය අනියම් පෙම්වතා නිරුවතින්ම කැමරාවකට මාට්ටු (Video)"

    Post a Comment