22 April, 2017

නිරුවතින් ගෙට රිංගූ පුද්ගලයා CCTV කැමරාවේ (Video)

Naked man evaded house

හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසකට අද අලුයම නිරුවතින් පුද්ගලයෙකු ඇතුළු වි තිබෙනවා.

එම පුද්ගලයා අදාළ නිවසේ තරුණියක් සිටි කාමරයට පැමිණි අවස්ථාවේ එම තරුණිය කෑ ගසා ඇති අතර පසුව ඔහු නිරුවතින් පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරත් ඔහු මෙලෙස නිවසට පැමිණ තිබූ අතර ඔහු අල්ලා ගැනීමට නිවැසියන් CCTV කැමරාද සවිකළ බව සදහන්.

මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති අතර අදාළ පුද්ගලයාව සොයා ගැනීමට පොලිසිය මහජන සහයද පතා තිබෙනවා.



(Hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිරුවතින් ගෙට රිංගූ පුද්ගලයා CCTV කැමරාවේ (Video)"

    Post a Comment