ලැබුණා.
“අන්න කැලණියේ මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක් හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති වෙන්නේ” ජයන්ත සමරවීර කීවේ සිසිර ජයකොඩිටය.
“ඒක නම් ඇත්ත. ඒ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තමයි අපි බය” සිසිර ඊට පැවසීය.
” ඒ ඇයි?” දැයි ජයන්ත ඇසූ පැනයට “ඒකෙනේ ඔක්‌කොම කෙරුම්කාරයෝ ටික ඉන්නේ” යැයි සිසිර පැවසුවා.
“කවුද අප්පේ ඒ?” ජයන්තගෙන් යළිත් ප්‍රශ්නයකි. “ඇයි පාතාලේ කෙරුම්කාරයෝ? කුඩු ලාල්, පොට්‌ට නවුපර්ලා සේරම ඉන්නේ එයාගේ පක්‌ෂෙනෙ. ඒකයි බය. සිසිර කීවේ සිනාසෙමිනි. (nethgossip)

Share this
|
|
0 Comment to "තවත් පක්ෂයක් කරළියට! කුඩු ලාල්, පොට්‌ට නවුෆර් දේශපාලන මණ්ඩලයට!"
Post a Comment