
අතුල සහ සමිතා ගේ දියණිය කාවින්ද්‍යා අධිකාරී සිය පවුල ගැන පැතිරෙන කටකතා සම්බන්ධයෙන් පිළිතුරක් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇයගේ instagram ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ මව සහ සහෝදරයාගේ ඡායාරූපයක් සමගින්.
එහිදී ඇය පවසන්නේ " 🌸ලෝකයා මොනා කිව්වත් මගේ ජීවිතේ මේ දෙන්නා නැත්තන් මං මෙතන නෑ... කවුරු අපිට දොස් කිව්වත් අපි කාටවත් වෛර කරන්නේ නෑ...මේ මගේ ජීවිතේ වටිනාම දෙන්නා... අම්මයි මගේ හෙවනැල්ල වගේ ඉන්න මගේ මල්ලී😌❤🌸 #හැමෝටමබුදුසරනයී😇" ලෙසයි.
එම සටහන පහතින්.
#fff; border-radius: 3px; border: 0; box-shadow: 0 0 1px 0 rgba(0 , 0 , 0 , 0.5) , 0 1px 10px 0 rgba(0 , 0 , 0 , 0.15); margin: 1px; max-width: 658px; padding: 0; width: 99.375%;">
Share this
|
|
ආයි ජොනී මාම???
ReplyDelete