01 April, 2017

ඉදිරි මැතිවරණයට ඉරාජ් "යූඑන්පි" යෙන් - ජයග්‍රහණයෙන් පසු "ගිනියම් රෑ" වැනි අළුත් වෙනසකට පොරොන්දු

Iraj April 1st Status

මේ ඉරාජ් සිය නිළ ෆේස්බුක් ගිණුමට එක්කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී තමන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු ගිණියම් රෑ වැනි වෙනස් ගීත බොහොමයක් රසිකයන් වෙනුවෙන් ඉදිරිපත්කරන බවත් ඉරාජ් එම සටහනිනන් දන්වා තිබෙනවා.

අදාළ සටහන පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉදිරි මැතිවරණයට ඉරාජ් "යූඑන්පි" යෙන් - ජයග්‍රහණයෙන් පසු "ගිනියම් රෑ" වැනි අළුත් වෙනසකට පොරොන්දු"

    Post a Comment