01 April, 2017

“වස්ති” අනුෂ්ක සහ දසුන් පතිරණ අතර සමලිංගික සම්බන්ධයක්? (Photos)

Anushka-Udana-Liyanage-Relationship-Dasun-Pathirana

නව පරපුරේ නිශ්පාදන කණ්ඩායමක් වන “වස්ති” හි ප්‍රධානතම හවුල්කරුවකු වන අනුෂ්ක උදාන සහ රංගන ශිල්පී දසුන් පතිරණ අතර අනියම් සම්බන්ධයක් පවතින බවට ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා කට කතාවක් පැතිර යමින් තිබෙනවා.

ඒ අනුෂ්ක උදාන විසින් සිය ෆේස් බුක් ගිණුමේ In a relationship with Dasun Pathirana යනුවෙන් සම්බන්ධතා සටහනක් පළ කිරීම නිසා.

බොහෝ දෙනෙක් ඒ Relationship Status එකට සමලිංගික පෙමක් ඇත්ද යන්න විමසමින් අදහස් පළ කර තිබෙනවා.

නමුත් ඔවුන් දෙදෙනා එක්ව යම් නව නිර්මාණයක් කිරීමට සූදානමක් පවතින බැවින් මෙලෙස Relationship Status එකක් පල කරන්නට ඇති බවටද ඔහුට සමීප හිතවතෙකු අප සමඟ ප්‍රකාශ කලා.

අනුෂ්කගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Anushka-Udana-Liyanage-Relationship-Dasun-Pathirana-Vasthi

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“වස්ති” අනුෂ්ක සහ දසුන් පතිරණ අතර සමලිංගික සම්බන්ධයක්? (Photos)"

    Post a Comment