මෙම නවතම Huawei Watch 2 උපාංගය ක්‍රියාත්මක වන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී එළිදුටු Android Wear 2.0 මෙහෙයුම් පද්ධතිය මතින් වේ. මෙහි 390x390 පික්සල් ප්‍රමාණයේ අඟල්
1.2 ක වෘත්තාකාර AMOLED තිරයක් තිබෙනා අතර, එහි විශ්කම්භය මිලිමීටර 45 ක් වේ. මෙය බලගැන්වෙන්නේ Qualcomm Snapdragon Wear 2100 quad-core 1.1GHz ප්‍රොසෙසරයකිනි.
මෙහි රැම් මතකය මෙගා බයිට් 768 ක් වන අතර, ගිගා බයිට් 4 ක අභ්‍යන්තර මතකයක් ස්ථාපිතව ඇත. මෙහි බැටරිය 420mAh ප්‍රමාණයේ වන අතර, රැහැන් රහිත ආරෝපණ තාක්ෂණයෙන් යුක්ත වේ. මෙහි Heart-rate sensor, 3-axis gyroscope, 3-axis compass, barometerයන සංවේදකයන් පද්ධතියක් තිබේ. එසේම මෙම උපාංගයට ජල ප්‍රතිරෝධී සහ දුහුවිල්ලෙන් හානි නොවනා බව සහතික කෙරෙනා IP68 ප්‍රමිති සහතිකයද සඳහා ලැබී තිබේ.
මෙය ක්ලැසික් සහ ස්පෝට්ස් ලෙසින් සංස්කරණයන් දෙකකින් වෙළෙඳපොළට පැමිණෙනු ඇත.

- ada

Share this
|
|
0 Comment to "ස්මාට් තාක්ෂණයෙන් එන නවතම අත් ඔරලෝසු පෙළ"
Post a Comment