24 April, 2017

ශූරයන්ගේ කුසලානය ගැන ලංකාව බලාපොරොත්තුවෙන්

Angelo Mathews-Sanath Jayasuriya

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම සැලකිය යුතු මට්ටමකිත් වර්ධනය වී ඇතැයි තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා පවසනවා.

එබැවින් ශූරයින්ගේ කුසලාන තරගමාලාවේදී ඔවුන්ගෙන් උපරිම දස්කම් අපේකAෂා කරන බවයි ජයසුරිය මහතා සඳහන් කළේ.

ක්‍රිකට් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශූරයින්ගේ කුසලාන තරගමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම සම්බන්ධයෙන් ඉදිරිපත්වු පැනයකට තේරීම් කමිටු ප්‍රධානියා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.



නිත්‍ය කඩුලු රකින්නා සම්බන්ධයෙන් කළ විමසීමකදී සනත් ජයසුරිය මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට විකල්ප කිහිපයක්ම ඇති බවයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සහ නායක ඇන්ජලෝ මැතිවිස් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා. එහිදී ආරම්භක පිතිකරුවන් සම්බන්ධයෙන් කරුණු දැක්වු ඇන්ජලෝ මැතිව්ස්.



(newsradio)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශූරයන්ගේ කුසලානය ගැන ලංකාව බලාපොරොත්තුවෙන්"

    Post a Comment