වයස අවුරුදු 45ක් පමණ වන මෙම කාන්තාව පුද්ගලයන් සිවුදෙනකු විසින් සමූහ දූෂණයකට ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. එම කාන්තාව මේ වනවිට බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර
ඇත.
සැකකාර දූෂකයන් සිවු දෙනාගෙන් එක් පුද්ගලයකු පින්නවල පොලිසිය මඟින් අත්අඩංඟුවට ගෙන ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. සැකකරුගේ ප්‍රකාශ අනුව ඉතිරි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව පොලිසිය කියයි.
බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරි අතුල අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දමිත් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක කුමාරසිරි, පොලිස් සැරයන් 9763 බෝපිටිය හා කාන්තා කාර්යාංශයේ සහභාගිත්වයෙන් විමර්ශන සිදුකරයි. (බෙලිහුල්ඔය - සමන්තා රත්නායක - mawbima)

Share this
|
|
0 Comment to "අංශභාග පියාට උවැටන් කරමින් ජීවත්වූ අවිවාහක කත සමූහ දූෂණය කරළා"
Post a Comment