22 April, 2017

නායයෑම ගැන මුලින්ම කිව්වේ අපි! – චතුර සේනාරත්න (VIDEO)

chathura senarathne-03

අරණායක නායයෑම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ප්‍රථමයෙන්ම දැනුවත් කලේ තමන් නායකත්වය දරණ සමාජසේවා සංවිධානයක් බව චතුර සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

අරණායක නායයාමෙන්
පීඩාවට පත් සියලු දෙනාටම මේ වනවිට සියලු පහසුකම් සැලසීමට තමන් මැදිහත් වී කටයුතු කල බව ඔහු සඳහන් කලා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නායයෑම ගැන මුලින්ම කිව්වේ අපි! – චතුර සේනාරත්න (VIDEO)"

    Post a Comment