ක්වීන්ස්ලෑන්ඩිහි සංචාරක ක්‍රිකයකරුවෙකු වන බ්‍රයන් හොබ්ස් පවසන්නේ ටස්මේනියන් කොටි වැනි සත්වයන් කිහිප දෙනෙකු තමා ක්වීන්ස්ලන්ඩ්හි කිසිවෙකු පය නොතබන ප්‍රදේශයක් වන කේප් යොර්ක්හිදි දුටු බවයි
පිරිමි සත්වයෙකු, ගැහුනු සත්වයෙකු හා පැටවුන් දෙදනෙකු ඇතුලු කොටි පවලුක්ම තමා දුටු බව ඔහු විදේස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ටස්මේනියන් කොටි 1930 වසරෙන් පසුව මෙලොවින් වඳවී ගියේ යැයි වාර්තා පළවී තිබුණි. - nethgossip






Share this
|
|
0 Comment to "වඳවී ගිය ‘ටස්මේනියන් කොටි‘ කිසිවෙකුගේ ඇස නොගැටෙන පෙදෙසකින් මතුවූ හැටි (PHOTOS)"
Post a Comment