මෙම රුධිර සාම්පලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මඟින් බන්ධනාගාර රෝහලෙන් පිටතට ගෙන යන්න ඇතැයි සැක කරන බව
බන්ධනාගාර ඉහළ නිලධාරියෙක් පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් නිශාන් ධනසිංහට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක් සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක් කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස් හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යෑවීම නිසි ක්‍රමවේදය බවත් එම නිලධාරියා කියා සිටියේය. -nethgossip

Share this
|
|
0 Comment to "විමල්ගේ උපවාසය අතරතුර කළ ‘හොර වැඩක් මාට්ටු වෙයි‘ – බුද්ධි අංශ පරීක්ෂණත් ඇරඹෙයි"
Post a Comment