10 March, 2017

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් සඳහා සංගා සමග මාලිංග

caribbean premier league

අගෝස්තු පළමු වනදා ආරම්භ කෙරෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ කුමාර් සංගක්කාර ගිවිසුම් අත්සන් කර තිබේ.

ලසිත් මාලිංග සේනට් ලූසියාස් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර කුමාර් සංගක්කාර ජැමෙයිකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.

-dinamina

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැරිබියන් ප‍්‍රිමියර් ලීග් සඳහා සංගා සමග මාලිංග"

    Post a Comment