පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් 'For a Son' සිනමා කෘතියට මේ තරුණ සිනමාකරුවාට හිමි විය.
ඔහු අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන මෙම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන
ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර විය.
2017 මාර්තු 12 ඉරිදා සවස 03ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී මෙම සිනමා පටය පිළිබඳව කතිකාවක් කලාව සඳහා ක්‍රියාකාරී ලීගය විසින් සංවිධානය කර ඇති අතර එහි මූලික අදහස් දැක්වීම උපුල් ශාන්ත සන්නස්ගල විසින් සිදු කරනු ලබයි.

-mirrorarts
Share this
|
|
0 Comment to "ලාංකිකයකුගේ සිනමා නිර්මාණයක් පළමුවරට ඉතාලියේ සිනමා ශාලාවල"
Post a Comment