11 March, 2017

ලස්සන වැඩි නිසා සෞදියෙන් පිටුවහල් කරපු තරුණයාට පියුමිගෙන් ආරාධනාවක්

Piumi-Omar

සෞදි රජය විසින් ඔමාර් බොර්කාන් නම් වූ තරුණයෙකු ලස්සන වැඩි බව පවසා රටින් පිටුවහල් කරන්න තීරණය කරලා තිබූ පුවතක් අපි ඔබට වාර්තා කළා.

මේ පිටුවහල් කරපු තරුණයාව ශ්‍රී ලංකාවට එවන ලෙස නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.

ඇය එය සඳහන් කර ඇත්තේ “ලංකාවට retuneකරන්න plz” යනුවෙනි.

Piumi-Omar-FB-Post

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලස්සන වැඩි නිසා සෞදියෙන් පිටුවහල් කරපු තරුණයාට පියුමිගෙන් ආරාධනාවක්"

    Post a Comment