වෛරස් උණ රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් රෝහල් ගත කර තිබෙනවා.
ඒ හේතුවෙන්
ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ඔහුට අහිමිවනු ඇති.
උද්ගතවී ඇති තත්වය හේතුවෙන් චන්දිමාල්ගේ ස්ථානයට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු යෙදවීමට බළධාරින්ගේ අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව ළහිරු තිරිමාන්නට අවස්ථාවක් හිමිවිය හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Share this
|
|
0 Comment to "චන්දිමාල්ගේ තැන තිරිමාන්නට හිමිවෙයි ද?"
Post a Comment