21 September, 2017

පාකිස්තාන් තරඟාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන දෙයක් ගැන තිරිමාන්න කියයි

lahiru-thirimanne

එළඹෙන පාකිස්තාන් තරඟාවලිය ජයගැනීමට තමන් ඇතුලු කණ්ඩායම සූදානම් බව ලහිරු තිරිමාන්න පවසනවා.

පසුගිය දින දෙක තුනේදී ඒ වෙනුවෙන් පුහුණු කඳවුරක්ද පැවැත්වූ බවයි ඔහු කියා සිටින්නේ.

මේ අතර මෙම තරඟාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මුහුන දෙන
දිවා-රාත්‍රී ටෙස්ට් තරඟය ගැනත් ඔහු අදහස් දක්වා සිටියා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි තරඟයකට මුහුණ දී නැති අතර මෙය එක්තරා ආකාරයකට ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම අත්දැකීමක්ද වන බවයි ඔහු කියා සිටින්නේ.

කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශක්තිය ගැන වැඩි විස්වාසයක් තබා ගත යුතු බවත් නිමාවුණු ඉන්දීය කණ්ඩායමේ සංචාරයේදී තම කණ්ඩායමේ මානසිකත්වය ඉහළ මට්ටමක පැවති බවත් ඔහු පවසනවා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පාකිස්තාන් තරඟාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන දෙයක් ගැන තිරිමාන්න කියයි"

    Post a Comment