1948 දී මෙම රිය ක්‍රිස්‌ටෝපර් ජානුස් නමැති ඇමෙරිකානු ව්‍යාපාරිකයකු මිලයට ගෙන ඇත.
පිස්‌තෝල තැන්පත් කිරීමේ රහසිගත කුටිවලින් සමන්විත මෙම රියේ වටිනාකම කොතෙක්‌දැයි හෙළිවී නැත.
වෙඩි නොවදින ලෙස සකස් වූ හිට්‌ලර්ගේ රිය 1973 දී නාඳුනන ව්‍යාපාරිකයකුට අලෙවි කර තිබේ.

_දිවයින
Share this
|
|
|



0 Comment to "හිට්‌ලර්ගේ බෙන්ස් රිය ඇමෙරිකාවේ"
Post a Comment