Avengers Infinity war ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය Avengers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ජනවාරි මාසයේ 23වනදා හොළිවුඩයේදී මෙහි රූගත කිරීම් ආරම්භ කෙරුණු අතර ලබන වසරේ අප්‍රේල් 25 වනදා මෙය ලොව වටා ප්‍රදර්ශණය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ඩොලර් බිලියන එක්ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන Avengers Infinity war සිනමා පටය අධික පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන චිත්‍රපට ගොන්නට එක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Spider-Man, Star-Lord, Star-Lord, Captain America, Iron Man, Hulk, Black Widow වැනි චරිත Avengers Infinity war චිත්‍රපටය සදහා එක්කර තිබෙනවා.
ජනප්‍රිය මාවල් චිත්‍රපට අධ්‍යක්ෂ දෙපලක් වන Anthony Russo සහ Joe Russo විසින් මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන අතර Kevin Feige විසින් මෙහි නිෂ්පාදන කටයුතු කරනු
ලබනවා.
Chris Pratt, Chris Pratt, Scarlett Johansson, Chris Hemsworth, Benedict Cumberbatch, Zoe Saldana, Zoe Saldana වැනි හොළිවුඩයේ දක්ෂ රංගන ශිල්පින් මෙහි චරිත සදහා පණ පොවනවා.
වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වන Avengers Infinity war චිත්‍රපටය අති සාර්ථක නිර්මාණයක් වනු ඇතයි එහි නිෂ්පාදකයන් විශ්වස කරනවා.
වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වන Avengers Infinity war චිත්‍රපටය අති සාර්ථක නිර්මාණයක් වනු ඇතයි එහි නිෂ්පාදකයන් විශ්වස කරනවා.

- mirrorarts
Share this
|
|
0 Comment to "Avengers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය මෙන්න ( වීඩියෝ)"
Post a Comment