සනෝජා කියන්නේ කාන්තා පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයේ ඇල්ම බැල්ම ආදරය දිනා ගත්ත අපේ රටේ ඉන්න ප‍්‍රවීන නිළියක්. කියනදේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියන සනෝජා පහුගිය දවසක කියපු කතාවකින් ඔන්න ආයෙමත් පුරුෂ පක්‍ෂයේ අවධානයට ලක් වෙලාලූ.
හැබැයි ස්ත‍්‍රී පක්‍ෂයෙන් නම් ඒකට යහපත් ප‍්‍රතිචාර නෑ වගේලූ. කොහොම උනත් සනෝජාගේ මේ කතාව අපේ රටට මොන තරම් ගැලපෙනවාද කියලා නම් ඔයාල තමයි හිතලා බලන්න ඕන.
- කතන්දරය මේකයි. ලංකාවේ විවාහ සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න එයාට චාන්ස් එකක් ලැබුනොත් එක
- කතන්දරය මේකයි. ලංකාවේ විවාහ සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න එයාට චාන්ස් එකක් ලැබුනොත් එක
පිරිමියෙකුට ගෑණු දෙන්නෙක් කසාද බදින්න පුඵවන් විදියට ඒ නීතිය හදනවා කියලා සනෝජා කියන්නේ.
ඉතින් මේ කතාවට පිරිමි පක්‍ෂය අත් දෙකම උඩට උස්සලා හුරේ දැම්මත් කාන්තා පාර්ශවය නම් බොහෝ විට දත්මිටි කාලා ප‍්‍රතිචාර දක්වයි කියලත් හිතෙනවා. හැබැයි එක ගෑනු කෙනෙක්ට පිරිමි දෙන්නෙක් බදින චාන්ස් එක නම් දෙන්න හොද නෑ කියලත් සනෝජා කියලා තියනවා.
- විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතාවලත් අවුලක් නෑ වගේම ගැහැනියකට කන්‍යාභාවය වැදගත් නෑ කියලත් ගණිකා වෘතිය නීති ගත කලානම් ඒකෙත් අවුලක් නෑ කියලත් කියලා තියනවා.
කොහොම වුනත් මේ කතාවට අපේ රටේ අළුත් පරම්පරාව කොහොම ප‍්‍රතිචාර දක්වයිද කියලත් ඕන්න අපි නම් දන්නේ නෑ.

-gossipking
Share this
|
|
0 Comment to "සනෝජාගෙන් පිරිමින්ට චාන්ස් එකක්"
Post a Comment