යුරෝ 59කට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 9440ට මෙම දුරකථනය මිල කර තිබෙන බවයි එහිදී අණාවරණය වුනේ.
ජංගම දුරකතන ඉතිහාසයේ වෙනසක් කළ මෙම දුරකතනයේ බැටරි කාලය හා දෘඩ භාවිතයට යොදා ගත හැකි හෙයින් බෝහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දුරකත්නයක් විය.
කෙසේ වෙතත් මෙම දුරකථනයේ ඇතුළත් වන නවතම විශේෂාංග පිළිබඳ මේ වන විට තොරතුරු අණාවරණය වේ.
ඒ අනුව මෙම දුරකථනය පෙර එකට වඩා සිහින්වන බවයි
දැනගන්නට ලැබෙන්නේ.
පෙර දුරකථනයේ තිබූ මොනෝක්‍රෝම් තිරය වෙනුවට වර්ණවත් තිරයක් මෙම දුරකතනයේ පැවතියත් එය බැටරි ආයු කාලයට බලපෑමක් නොවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එමෙන්ම රතු කොළ සහ කහ යන වාර්ණයන්ගෙන් හැඩ ගැන්වූ නවතම හැන්ඩ් සෙට් එකක්ද මේ වෙනුවෙන් නිකුත් වේ.
මේ මස අවසානයේ බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි මෙම දුරකතනය පිලිබඳ නවතම තොරතුරු එළි දැක්වීමට නියමිතව තිබේ.

_නෙත්ගොසිප්

Share this
|
|
0 Comment to "ළඟ ළඟම එන නොකියා 3310 ලොක්කාගේ නවතම තොරතුරු පිටවේ (Photos)"
Post a Comment