එම සිද්ධියට අදාළව හලාවත ඉලිප්පදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙරු මවක් මියගොස් සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පාලියාගාර වැව අසල නුවන් දේවාලයේ කපුවා හා ඛෙරවාදකයින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙහිදී ඇප දීම සම්බන්ධව දුම්මලසූරිය පොලිසිය දැඩි විරෝධය පාමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධව
මතබේදාත්මක කරුණු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවයි.
කපුවා සේවකයෙකු ලවා නිවසේ සිට ගෙනා බෝතලයකින් දියර ලබා දී ඇති බවත් සපයා දුන් දියරය කුමක්දැයි මේ වනවිට නිෂ්චිතව සොයාගෙන නොමැති බවත් පිටස්තර අයෙකුගේ දැඩි සම්බන්ධයක් පිළිබදව මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බවත් පොලිසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "දේවාලයේදී ඇයට මරණය ගෙනා ‘දියරය පසුපස’ තවත් නාඳුනන චරිතයක් !"
Post a Comment