කෙසේ වෙතත් මෙම හමුවේදී ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ආනගතය පිළිබඳ වැදගත් තීරණය රැසක් ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමටද තීරණයක් ගෙන ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්
කරයි.
දැනට ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනෙහිම නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය.දකුණු අප්‍රිකා සංචාරය නිමවීමෙන් පසු මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "මැතිව්ස්ගේන් නායකත්වය ගිලිහේ – තරඟ රටා 3ට නව නායකයින් 3ක් – දකුණු අප්‍රිකා සංචාරයෙන් පසු සිදුවන වෙනස"
Post a Comment