මේ කාන්තාව සිද්ධිය වූ දින දියණියක් සමඟ මේ රන් බඩු විකුණන වෙළෙඳසලට පැමිණ කරාබු තෝරා ඇති අතර එසේ තේරූ කරාබු මිලදී නොගෙන පසුව එන බවට පවසා ආපසු යෑමට සූදානම් වූ අවස්ථාවේ එහි සිටි සේවකයකු කරාබු පෙට්ටිය පරීක්‍ෂා කිරීමේදී පෙට්ටියේ තිබූ කරාබු ජෝඩුවක් අඩු බවට පෙනී ගොස් ඇත. පසුව ආයතනයේ
දොර වසා වෙළෙඳසලෙන් වහාම මාතර පොලිසියට මේ බව දැනුම්දී ඇත.
පසුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද කල්දේරා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක ලක්මාල් සහ කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රදීපා (5597) යන නිලධාරීන් පැමිණ මේ කාන්තාව පරීක්‍ෂා කිරීමේදී ඇය සතු ලේන්සුවේ ඔතා තිබූ කරාබු ජෝඩුව හමුවී ඇත.
සැකකාරිය ගන්දර පොලිස් වසමේ පදිංචිකාරියක් වන අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාතර - එම්.සී. දුශාන්ත_මව්බිම
Share this
|
|
0 Comment to "නිල්වලා ගඟේ ගිලෙන්න හැදූ මව රත්රන් හොරකමේ ගිහින්"
Post a Comment