28 January, 2017

“හංගගෙන ගහන්න එපා~වැරදිවලට බය වෙන්න එපා~අන්තිමට දිනලා වැඩක් නෑ” – උපුල් තරංග කණ්ඩායමට කිව්ව හඬ පටය මෙන්න

upul-tharanga-04

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්‌ට්‌ තරගාවලියේ සහ විස්‌සයි විස්‌ස තරගාවලියේ ජය කණ්ඩායම් දෙකට බෙදී තිබෙන මොහොතක එක්‌දින තරගාවලියේ ජය කෙසේ හෝ ලබා ගැනීම ශ්‍රී ලංකා පිළේ අරමුණ වී තිබෙනවා.

වැරදි කිරීමට බිය නොවන ලෙසත් හරිදේ කළ හැක්කේ වැරදි මතින් බවත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග කණ්ඩායමට උපදෙස්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සඳහන් කර ඇත්තේ පළමු තරග පැරදී අවසන් තරග පමණක් ජය ගැනීම නොකළ යුතු බවයි

ශ්‍රී ලංකා නායක උපුල් තරංග දකුණු අප්‍රිකාවේදී කරන ලද ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.



_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“හංගගෙන ගහන්න එපා~වැරදිවලට බය වෙන්න එපා~අන්තිමට දිනලා වැඩක් නෑ” – උපුල් තරංග කණ්ඩායමට කිව්ව හඬ පටය මෙන්න"

    Post a Comment