19 January, 2017

නොසැලකිල්ල හේතුවෙන් දරුවෙකුට වූ දෙයක්

acciedent-girl

මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා වන මෙම සිද්ධිය රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් කුඩා දැරියකට සිදුවූ අනතුරක් පිළිඳවයි.

අසළ තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබෙුනේ මාර්ගයේ ගමන් ගමින් තිබූ මෝටර් සයිකලයක් අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා ධාවනය කිරීම හේතුවෙන් ඊට පිටුපසින් පැමිණි ත්‍රී වීලර් රථය මාර්ගයෙන් ඉවතට ධාවන වී අසළ බසිටි දැරියක් අනතුරට බපත් කිරීමයි.

අදාළ වීඩියෝව පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නොසැලකිල්ල හේතුවෙන් දරුවෙකුට වූ දෙයක්"

    Post a Comment