පසුගිය දා කැබිනට් මණ්ඩලය වෙත සමලිංගිකත්වය නීතිගත කරමින් කෙටුම්පතක් ඉදිරිපත් වුණා කියලා කොයි කවුරුත් දන්නවා.
කොහොම හරි මේ සම්බන්ධයෙන් සමාජයේ එක එක මතවාද අපට ඇසෙන්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කරනවා අය මෙන්ම. අකමැත්ත ප්‍රකාශ කරන
පිරිසක් සිටිනවා.
එ කෙසේ වෙතත් ලංකාවේ මේ වන විට ජනප්‍රිය පුද්ගලයෙකු වන ඉරාජ් වීරරත්න සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් කර තිබෙනවා.
ඒ කොහොම වුණත් අපටනම් කියන්න තියෙන්න ලෝකයේ සිටින සෑම පුද්ගලයෙකුටම අයිතීන් මෙන්න හිමිකම් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

Share this
|
|
0 Comment to "ඉරාජ් සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි"
Post a Comment