
ISIS Drone යානය
ඇමෙරිකාව විසින් යුධ කටයුතු සඳහා යොදාගන්නා MQ-9 ප්‍රේඩේටර් ගුවන් යානය අනුකරණය කරමින් ISIS සංවිධානය එයට බොහෝ සමානකම් සහිතව මෙම යානය නිපදවා තිබේ.
ISIS
සංවිධානය මෙයට පෙර ගුවන් දර්ශණ ලබාගැනීම සඳහා Drone යාත්‍රා භාවිතාකොට තිබුනත් බෝම්බ හෙලීම සඳහා ISIS සංවිධානය Drone යාත්‍රා භාවිතා කළ පළමු අවස්තාව මෙයවේ.
ඇමෙරිකාවේ MQ-9 යානය -
ඇමෙරිකාවේ MQ-9 යානය -


_නෙත්
Share this
|
|
0 Comment to "ISIS ත්‍රස්ත සංවිධානයේ අලුත්ම මාරක අවිය මෙන්න (Photos)"
Post a Comment