25 January, 2017

සැමිටය දරුඵල නැති නිසා අසල්වැසියගෙන් උදව් අරන් - මාස 6ට පස්සෙ බලද්දි එයාගේ ළමයිත් පිට කෙනෙක්ගේ

ජර්මනියේ අධිකරණයක් තුළ සිදුවුණු සිදුවීමක් මේ වන වටි ලොව පුරා සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

සිද්ධිය මෙසේය. ජර්මනියේ විවාහක පවුලකට විවාහ වීමෙන් අනතුරුව එම දෙදෙනාගේ ස්වාමි පුරුෂයාට දරුඵල නොමැතී වීම හේතුවෙන් මහත් අසීරුතාවයකට පත්වෙලා තියෙනවා.

මේ යුවළට දරුඵළ වල සරුභාවයක් නොමැති වීම හේතුවෙන් නොයෙකුක් ආකාරයේ ක්‍රියාමාර්ග වරට යොමු වුණත් කිසිදු ක්‍රියාමාර්ගයකින් එය ඉටුකර ගැනීමට නොහැකි වෙලා තියෙනවා.

කෙසේ එම ක්‍රියාමර්ගවලින් කිසිදු පලක් නොවු තැන ඔවුන් දෙපළ අපූරු ක්‍රියාමාර්ගයකට යොමු වෙලා තියෙනවා.

ඒ ඔවුන්ගේ නිවස අසළ සිටින තවත් තරුණයෙකුගේ පිහිටි පැතීමටයි.

එම අසල්වැසියා 34 හැවිරිදි ළමුන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු නමින් ‍Frank Maus
වෙයි.

කොහොම හරි ඔන්න මේ හිටපු රූ රැජින සහ ඔහුගේ සැමියා එකඟ වෙලා තියෙනවා මේ අසල්වැසි පුද්ගලයාට කියා මොවුන්ගේ අවශ්‍යතාවය සපුරාගන්න.

ඒ සඳහා සිය සුරූපී බිරිය සමඟ එක්වීමට එක් වතාවකට මේ අසල්වැසි පුද්ගලයාට ඩොලර් 2500ක මුදලක් ලබාදීමට මේ යුවතියගේ ස්වාමි පුරුෂයා එකඟතාවය පළ කර තිබෙනවා.

සතියකය තුන් වතාවක් සිය බිරිඳ සමඟ එක්වීමට ඔහුට අවස්ථාව ලබාදීලා තියෙනවා.

ඔන්න කොහොම හරි මෙහෙයම මෙහෙම මාස 6ක කාලයක්ම ගත වෙලා මොවුන් 72වතාවක් ලිංගිකව එක්වෙලා තියෙනවා.

මෙච්චර කාලයත් ගතවෙලා තිබුණත්. ඔවුන්ට අවශ්‍යව තිබූ දරුඵල ලැබී නොමැතිවීම හේතුවෙන් රූ රැජිණගේ ස්වාමි පුරුෂයා විසින් අදාළ අසල් වැසි තරුණයාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරවලා තියෙනවා.

හොඳම වැඩේ පත්තු වෙන්නේ දැන් තමයි ඔන්න. මේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාවට අනුව මේ අසල් වැසි පුද්ගලයාටත් දරුඵල නැති බව ඔප්පු වෙලා තියෙනවා.

ඒ කියන්නේ මේ අසල්වැසි පුද්ගලයාගේ බිරිඳට ලැබුණු දරුවන් මොහුගේ නොවන බවටත් එහිදී වාර්තා වෙලා.

ඔන්න බලන්න. මේ සිද්ධිය දුරදිග ගිය හැටි. කොහොම හරි ඔන්න මේ පුවත මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙලා.

sex-04

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමිටය දරුඵල නැති නිසා අසල්වැසියගෙන් උදව් අරන් - මාස 6ට පස්සෙ බලද්දි එයාගේ ළමයිත් පිට කෙනෙක්ගේ"

    Post a Comment