28 January, 2017

පිටරට තාලෙට පිටකොටුවෙ කළ ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව (Video/Photos )



පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කිහිපයක්ම නිර්මාණය කළ ඉරාජ් විසින් සංගීතවත් කළ සහ නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝව ඊයේ (27) එළිදැක්වුණා.

එය ‘ Hate That I Love You ‘ නම් වනවා.

අයේෂ් විජේරත්න විසින් අධ්‍යක්ෂණය කර සංස්කරණ කර ඇති මෙම වීඩියෝව විදෙස් රටක රූගත කර ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි.

එහෙත් මෙහි රූගත කිරීම් සිදුකර ඇත්තේ පිටකොටුව ප්‍රදේශය ආශ්‍රිතවයි.

එම ගීතය සහ රූ ගත කළ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Produced by – IRAJ
Music – IRAJ

Lyrics – DeAndre Cortez Way AKA Soulja Boy Tell ‘Em | Markia
Vocals – Soulja Boy Tell’Em | Markia

Recorded At – ILL Noize Studios Colombo | 17 Hertz Studio Hollywood California
Recording Engineer – Ervin Ablaev | 17 Hertz Hollywood California
Mixed By – Ranga D | Hit Factory Sri Lanka
Mastered By – Cass | London UK

Video Director – Ayesh
Editor & VFX – Ayesh Wijeratne
DOP – Dammika Rathnayake
Colorist – Ayesh Wijeratne
Project Manager – Shehan Raj | Venus Music Group Los Angeles USA














Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිටරට තාලෙට පිටකොටුවෙ කළ ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව (Video/Photos )"

    Post a Comment